tag:blogger.com,1999:blog-3608836796368545953.post6403537781627119772..comments2023-08-28T09:05:00.053+02:00Comments on from milan with love....!: ජීවිතේ චාටර්ද මෙතරම්. . . .දමියාhttp://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3608836796368545953.post-16838892977190945212011-10-10T08:35:13.304+02:002011-10-10T08:35:13.304+02:00Lei scrive bene. Ha osservato corretomente le cond...Lei scrive bene. Ha osservato corretomente le condizione di Sri Lankesi che vivono in Italia. Anche sono osservato lo stesso quando sono stato a Italia. Ho visitato Milano una volta qualque anni fa. Avevo qualque amici li. Auguri !!!!නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-52917129485498350892011-10-10T03:54:40.277+02:002011-10-10T03:54:40.277+02:00කාලෙකට කලින් මම මගේ පවුලේ අය එක්ක ඉතාලියේ උන්නනෙ.....කාලෙකට කලින් මම මගේ පවුලේ අය එක්ක ඉතාලියේ උන්නනෙ...කටානියා වලත් නාපෝලි වලත්...මම හිතන්නෙ යුරෝපා ජීවිතයේ මම හුඟාක්ම කලකිරිණ කාලයක්...පුදුමෙයි කියන්නෙ අදටත් මගෙ ලඟ වීසා තිබිලත් මට ඉතාලියට යන්න හිතෙන්නෙ නැති එක...අන්තීමටම ගියේ වීසා එක දික් කර ගන්න...

හවස වැඩ ඇරිලා ගෙවල් වලට එන අයගේ චේන් කඩාගෙන දුවන අයවත්...පාරේ නවත්තලා තියෙන මොට බයිකිකල් උස්සන අපේ අයියලාවත්.....එකම කාමරයේ 10ක් විතර කිසිම සදාචාරයක් නැතුව එකට ගුලිවෙලා යූරෝ මත්තෙම නැහෙන අපේ උන්වත් දැක්කම ........කළකිරින්නෙ නැද්ද ?

ඒ ජීවිතයට හුරු උන කෙනෙකුට මිසක් ඒ වගේ ජීවිතයට අප්පිරියා කරන කෙනෙකුට නම් මොන තරම් සල්ලි ලැබුනත් ඉතාලියේ ජීවත් වීම නම් ෂික් කියලා හිතෙන තරම්...මගේ බාප්පි ජීවත් වෙන්නෙ වෙන්නප්පුව ප්රදේශයේ... යූරෝ කෝටියක් හොයද්දී ඒ පැත්තෙ ඉතාලියේ ඉන්න හුඟාක් අයගේ පවුල් ජීවිත විසිරිලා ඉවරයි...

මම කියන්නෙ බොරුද දමී ??දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-37386358859935340822011-10-10T03:50:20.508+02:002011-10-10T03:50:20.508+02:00This comment has been removed by the author.දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com