tag:blogger.com,1999:blog-3608836796368545953.post7649519592608605993..comments2023-08-28T09:05:00.053+02:00Comments on from milan with love....!: LIVING TOGETHER නොහොත් මගේ සින්තටික් ප්‍රේමය.දමියාhttp://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3608836796368545953.post-59658935617122518082011-09-12T23:39:47.498+02:002011-09-12T23:39:47.498+02:00@චතූ.,
ලකුණු නම් වැඩිද මන්දා..?
බොහොම ස්තුතියි...@චතූ.,
ලකුණු නම් වැඩිද මන්දා..?
බොහොම ස්තුතියි යාළුවා. . . .!දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-6661111309368985692011-09-12T13:12:34.917+02:002011-09-12T13:12:34.917+02:00හොඳ ලියමනක්...! 10+හොඳ ලියමනක්...! 10+චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-82182619356368121962011-09-11T15:22:22.531+02:002011-09-11T15:22:22.531+02:00@sabith,
සාදරයෙන් පිළිගන්නවා...!
මං කලින් කිවුවා...@sabith,
සාදරයෙන් පිළිගන්නවා...!
මං කලින් කිවුවා වගේ මේක අර්ධ ප්‍රබන්ධයක්.
උඹ කියනවා වගේ හිත තාමත් දුවන්නේ දකුණු ආසියාතික අධ්‍යාත්මය හොයාගෙන. ඒත් ආයෙත් ඇවිත් කොතනින් continue කරන්නද කියලා මට හැඟීමක් නෑ.දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-53828607851758173872011-09-11T14:54:47.245+02:002011-09-11T14:54:47.245+02:00ඇත්තක්ද ප්‍රබන්ධයක්ද කියලා මං දන්නෙත් නෑ!ඇත්තනම් ආ...ඇත්තක්ද ප්‍රබන්ධයක්ද කියලා මං දන්නෙත් නෑ!ඇත්තනම් ආසියානු අධ්‍යාත්මය තෝරගනින් මචං!බටහිර භෞතිකය තුල අපිට ගැලවීමක් සැනසීමක් සහෝදරත්වයක් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-86813284951170078292011-09-11T11:48:48.114+02:002011-09-11T11:48:48.114+02:00@සාතන්,
වරෙන් මේ පැත්තෙ.!! හඃ හඃ හා... නැගෙනහිර ...@සාතන්,
වරෙන් මේ පැත්තෙ.!! හඃ හඃ හා... නැගෙනහිර යුරෝපය පැත්තෙ (එස්තෝනියා,බෙලෝරුසියා,ලිතුවේනියා,රුමේනියා,චෙක් රිපබ්ලික් ආදී මෙකීනොකී රටවල) කෙල්ලො ඉන්දීය සම්භවයක් තියෙන උන්ට කැමතියි. ඉන්දියානු සිනමාව මේකට ලොකු බලපෑමක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 80 දශකයෙ රුසියාවෙ ජනප්‍රියම විදේශීය නලුවන්ගෙන් කෙනෙක් තමයි අමිතබ් බච්චන්. මං දන්න රුමේනියන් යාලුවෙකුගෙ මාමා කෙනෙක් ඉන්නව, මිනිහා ශෝලේ,අභිමාන්,ගීත් චිත්‍රපටි වල සිංදු කියනවා.

@sandy,
thnx මචං, කවුරුහරි එකෙක් මේක කියවනවා කියලා දැක්කම මාර ෆිට් එකක් එන්නේ...!

@outsider
"..ඒ වගේම පෙරදිග වුණත් අපරදිග වුණත් මිනිසා මිනිසාමය. සෑහීමකට පත් වුණ මිනිසෙකු මේ පෘතග්ජනයන් අතර සොයා ගැනීම උගහටය. අපි කවුරුත් සොයා යන පූර්ණ සතුට තව කෙනෙකු තුළ තිබේද? ඒත් අපි එකිනෙකා තුළ එය සොයමින් වන්දනාවේ නිරත වී සිටිමු.."
සහතික ඇත්ත. අපි තෘප්තිමත් නැහැ.නව සොයාගැනීම් කරමින් , නව දර්ශනයන් උපදවමින්.,නව ආගම් ගොඩනගමින් මිනිසා තවමත් දුවන්නේ මේ අතෘප්තිය මත. කොහොම උණත්
දකුණු ආසියාතික මනස ටිකක් අධ්‍යාත්මයට බර වැඩියි. මන් හරිද මන්දා.. අපි දුක දුකක් බව දැනන් විඳවනවා, මුන් නොදැන විඳවනවා.

@ItalyDilan,
"..අතරමැද ගමන ඉතාම භයානකයි....."
ඇත්ත ඩිලා, ඒත් මං තවම තෝරාගැනීමක් කරන්න බැරිව ඉන්නවා.
මට ඕනි සරළව ජීවිතය දිය කරලා හරින්න.

ps:-
"...මේක ප්‍රබන්ධයක්ද ඔබේ ජීවන අත්දැකීමක්ද කියන්න මම දන්නෙ නෑ.."
"..මේක ඔයාගේ ජීවිත අත්දැකීමක්ද?.."
අඩෝ..... අම්මා බලනවා බ්ලොග් එක..
ගුටිකන්න වෙන්නෙ..හිකිස්...
මේක අර්ධ ප්‍රබන්ධයක් හා අර්ධ ජීවිත අත්දැකීමක් කියලා කියන්නද.? අවුලක් නෑනෙ..දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-27679167802916623282011-09-11T09:29:49.800+02:002011-09-11T09:29:49.800+02:00මේක ඔයාගේ ජීවිත අත්දැකීමක්ද? ඇත්තටම අපි යුරෝපයද,අප...මේක ඔයාගේ ජීවිත අත්දැකීමක්ද? ඇත්තටම අපි යුරෝපයද,අපේ රටද කියලා දෙකින් එකක් තෝරගන්න ඕනා,,අතරමැද ගමන ඉතාම භයානකයි.....ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-18929129204115020462011-09-11T08:58:27.841+02:002011-09-11T08:58:27.841+02:00මේක ප්‍රබන්ධයක්ද ඔබේ ජීවන අත්දැකීමක්ද කියන්න මම දන...මේක ප්‍රබන්ධයක්ද ඔබේ ජීවන අත්දැකීමක්ද කියන්න මම දන්නෙ නෑ.

ඒත් ආරම්භයේ සිටම කියවන්න ග්‍රහණයට ගන්න මේ ලිවීමට හැකිවෙලා තියෙනව.
සම්පූර්ණයෙන් පෙරදිග වූ මනසකට අපරදිග බවට පත්වෙන්න අපහසු වෙයි. ඒ වගේම ඒකෙ අනෙක් පැත්තත් එහෙමම වෙයි. ඒත් වෙනස්වීම් අනුව පරිණාමයට පත්වීමට මනසට හැකියාවක් තිබේනම් පැවැත්ම යථාවත්ව තහවුරු වීමට උපකාරී වෙයි.
ඒ වගේම පෙරදිග වුණත් අපරදිග වුණත් මිනිසා මිනිසාමය. සෑහීමකට පත් වුණ මිනිසෙකු මේ පෘතග්ජනයන් අතර සොයා ගැනීම උගහටය. අපි කවුරුත් සොයා යන පූර්ණ සතුට තව කෙනෙකු තුළ තිබේද? ඒත් අපි එකිනෙකා තුළ එය සොයමින් වන්දනාවේ නිරත වී සිටිමු.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-82603701821922063332011-09-11T06:30:32.318+02:002011-09-11T06:30:32.318+02:00සුභ පැතුම් මචන් දිගටම ලියන්න...........
කියවන්නම් ...සුභ පැතුම් මචන් දිගටම ලියන්න...........
කියවන්නම් අපි පුලුවන් හැම වෙලාවෙම.Sandyhttps://www.blogger.com/profile/05850355929741451896noreply@blogger.comtag:blogger.com,1999:blog-3608836796368545953.post-19438374396985331382011-09-11T04:37:27.850+02:002011-09-11T04:37:27.850+02:00ඔහොම කෙල්ලෙක් හම්බුවුනොත් කවමදාකවත් මම නම් ඒකිව දා...ඔහොම කෙල්ලෙක් හම්බුවුනොත් කවමදාකවත් මම නම් ඒකිව දාල යන්නෙ නෑ... මාත් සෙට් කරගන්න ඕන මොල්දාවියාවෙ කෙල්ලෙක්ව..;) (ලිවින් ටුගෙදර් ක්‍රමයට ඇරෙන්න කෙල්ලෙක් එක්ක එකවහලකට යන්න අකමැති එකෙක් මම)

මට තේරෙන, මගේ රසේ හැටියට නම් උඹේ ලිවිල්ල මරු... බොහොම ඉක්මනට බ්ලොග් අවකාශයෙ නමක් දිනාගනී කියල හිතෙනව... සුභ පැතුම් මිත්‍රය !...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com